Sunday 9th of November 2025

English Tamil
Advertiesment


ඊයේ තරඟයේදී වාර්තා රැසක්ම තැබූ පැතුම් නිශ්ශංක


2025-09-01 1383

 

එක්දින ඉනිම් 71 අවසානයේ වැඩිම ලකුණු ලබාගත් ලාංකීය පිතිකරුවා

*)2746 -  පැතුම් නිශ්ශංක

*)2166 -  උපුල් තරංග

*)2096 -  රසල් ආනල්ඩ්

*)2086 -  මාවන් අතපත්තු

*)1988 -  ළහිරු තිරිමාන්න

ලකුණු හඹාගිය තරඟවල ශතක හයක් ලබාගත් හත්වන ශ්‍රී ලාංකීය පිතිකරුවා

*)11 -  තිලකරත්න ඩිල්ෂාන්

*)10 -  සනත් ජයසූරිය

*)07 -  අරවින්ද ද සිල්වා

*)07 -  කුමාර් සංගක්කාර

*)06 -  මහේල ජයවර්ධන

*)06 -  උපුල් තරංග

*)06 -  පැතුම් නිශ්ශංක

හඹාගොස් ජයගත් එක්දින තරඟවල ශතක 6ක් ලබාගත් හතරවන ලාංකීය පිතිකරුවා

*)09 -  සනත් ජයසූරිය

*)09 - තිලකරත්න ඩිල්ෂාන්

*)06 - මහේල ජයවර්ධන

*)06 - පැතුම් නිශ්ශංක

ශතක හත අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලබාගත් ලාංකීය පිතිකරුවා

*) 71 ඉනිම් - පැතුම් නිශ්ශංක

*) 82 ඉනිම් - උපුල් තරංග

*)142 ඉනිම් - සනත් ජයසූරිය

*)156 ඉනිම් - තිලකරත්න ඩිල්ෂාන්

*)168 ඉනිම් - මාවන් අතපත්තු

එක්දින පිටියේ ශතක 7ක් ලබාගත් හතරවන ලාංකීය ආරම්භක පිතිකරුවා

*)28 - සනත් ජයසූරිය

*)21 - තිලකරත්න ඩිල්ෂාන්

*)15 - උපුල් තරංග

*)07 - පැතුම් නිශ්ශංක

 

-  World Cricket ක්‍රිකට් ලෝකය - 
Advertiesment